ආදරණීය දුවේ පුතේ,
මේ වන විට රටේ පවතින අර්බුධකාරී තත්වය හමුවේ Online තක්සලාව අධ්‍යාපන ආයතනයේ අප විසින් ඔබ වෙනුවෙන් ලබාදෙන මෙම නොමිලේ පන්ති මාලාව ඔබේ අධ්‍යාපන දිවියේ සාර්ථකබව මෙන්ම දෙමාපියන්ගේ අධ්‍යාපන වියදම් කොටසට සහනයක් දීම අරමුණ කරගත් 100% ක නොමිලේ කෙරන වැඩපිලිවෙලකි.
2022 වසර පුරාම මේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.