Uncategorized

3D Game Development වැඩමුලුව

3D Game Developing වැඩමුලුවට සම්බන්ධවීමට කැමති දරුවන් පහත ලින්ක් එක ක්ලික් කර වට්ස්ඇප් ගෲප් එකට ජොයින් වෙන්න. (තොරතුරු සදහා ඉහතින් ඇති වීඩියෝව නරඹන්න.) වැඩමුළුව පවත්වන දිනය : 2022 ජුනි මස 14 (පොසොන් පොහොය දින)වේලාව : සවස 2.00 සිටඅයකිරීම : රු. 500/-

විද්‍යා/ගණිත/සිංහල සම්මන්ත්‍රණය – 07 ශ්‍රේණිය

ජාතියේ නෙත්පාදන නැණවස් සමාදන්වීමේ පුණ්‍යකර්මය.සම්පූර්ණයෙන්ම නොමිලේ මැයි මස 16 වන දින උදේ 9.00 ට යාලුවෝ හැමෝටම කියන්න අමතක කරන්න එපා.❤️❤️ සම්මන්ත්‍රණයේ ටියුට් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. 📌 සම්මන්ත‍්‍රණයේ සූම් ලින්ක් ලබාගැනීම සදහා වට්ස්ඇප් ගෲප් ලින්ක් එක මෙන්න… https://chat.whatsapp.com/FceORXJAJs37Qp28QzlCvY

සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන විද්‍යා/ගණිත ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගීවන ආකාරය

නොමිලේ පවත්වන විද්‍යා/ගණිත ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගීවීම සදහා ඔබ පළමුවෙන්ම Online තක්සලාව වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය. (සම්පූර්ණයෙන්ම නොමිලේ). ඒ පිළිබද අවබෝධයක් ඔබට පහත වීඩියෝ නැරඹීමෙන් ලබාගත හැක. ඔබ 09 ශ්‍රේණිය දරුවෙක් නම් විෂය ලෙස *අති විශේෂ විද්‍යාව පන්තිය* යන විෂය ඇඩ් කර ගන්න. පරිගණකයකින් ලියාපදිංචි වන ආකාරය ජංගම දුරකතනයකින් ලියාපදිංචි වන ආකාරය ඔබ විසින් …

සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන විද්‍යා/ගණිත ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගීවන ආකාරය Read More »

දන්නා මූලද්‍රව්‍ය පිටුපස ඇති රසවත් ඉතිහාස කතා 7ක්

විද්‍යාව සහ ඉතිහාසය කියන්නේ බොහො ම රසවත් විෂය පථයන් දෙකක්. එම විෂය පථ දෙක එකට ගත් විට රසවත් බව තවත් වැඩි වෙනවා. ඉතිහාසය පෝෂණය කිරීමෙහි ලා විද්‍යාව ඉටු කොට ඇති කාර්යභාරය අති විශාල යි. සරලව ම ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිටුපස ඇති ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පමණක් වුණත් අපට කරුණු රාශියක් සොයාගත හැකි යි. ඒ අනුව මූලද්‍රව්‍ය …

දන්නා මූලද්‍රව්‍ය පිටුපස ඇති රසවත් ඉතිහාස කතා 7ක් Read More »

කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය යැයි උපකල්පිත කඩාදමා ඇති ගොඩනැගිල්ල

මේ වන විට කඩා බිඳ දමා ඇති රාජ සභා මණ්ඩපය යැයි උපකල්පනය කරන ගොඩනැගිල්ලේ කඩා බිඳ දමා ඇත්තේ එහි පිහිටි විශාල ප්‍රමාණයේ ශාලාවයි.එසේ ම, මෙහි කලා ලක්ෂණ අනුව මහනුවර යුගයේ ලක්ෂණ දරණ දාරුමය පේකඩ හා කුළුණු සහිත ආලින්දයක් දැකගත හැකි ය.එහි දක්නට ලැබෙන බාල්ක, සිවිලිම, දොර ජනෙල් ආදී සියල්ල දැවයෙන් අලංකාර ලෙස නිමවා ඇත.බ්‍රිතාන්‍ය පාලන …

කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය යැයි උපකල්පිත කඩාදමා ඇති ගොඩනැගිල්ල Read More »

මෙරට අවසන් කැරැල්ලේ අවසන් හෝරා කිහිපය

ක‍්‍රි.ව. 1815 ඉංග‍්‍රීසීන් කන්ද උඩරට අල්ලා ගැනීමෙන් පසු සිංහල විරුවන් සමඟ සටන් කිහිපයක්ම ඇති විය. ඒ 1818, 1834, 1842 සහ 1848 යන වසරයන්හිදී ය. එහෙත් 1848 වසරේදී පැවති සටන විශේෂිතය. එයට හේතුව නම්, ඊට පෙර පැවති සටන්වල පරමාර්ථය වූයේ ඉංග‍්‍රීසීන්ගෙන් සිංහල රාජ්‍යය බේරා ගැනීමය. එම සටන් උඩරටට පමණක් සීමා වීමෙන් එය පැහැදිලි වේ. එහෙත් 1848 …

මෙරට අවසන් කැරැල්ලේ අවසන් හෝරා කිහිපය Read More »

රාවණා යනු කවරෙක්ද

සංස්කරණය සිංහලේ (ශ්‍රී ලංකාවේ) රාජාවලියේ එන “මනු” රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ 03ක් ගැන ඉතිහාසයේ සඳහන් වේ. ඒවානම් තාරකා[වසර 10,000 කට පෙර], මහබලි[වසර 7,500කට පෙර], රාවණ [වසර 5,000- කට පෙර] යන ඒවාය. හෙළ යක්ඛ පරපුරේ රාවණ මහරජ පිලිබඳ තොරතුරු කොතෙකුත් කොත්මලේ, කූරගල, අනුරාධපුර, පොලොන්නරුව ආදී ප්‍රදේශයන්හි තවමත් පුරාවිද්‍යාවට හසු නොවූ හෝ නොකියවා අත්හරින …

රාවණා යනු කවරෙක්ද Read More »

දීපවංශය

රටක හරි පුද්ගලයෙකුගෙ හරි පුද්ගලයන් පිරිසකගෙ හරි වස්තුවක හරි පරම්පරාගත කතාව විස්තර කරන ග්‍රන්ථ, “වංශ කතා” කියලා හදුන්වනවා. සාහිත්‍යය මූලාශ්‍ර අතර වංශ කතාවලට හිමි වෙන්නෙ නම් ගොඩක් සුවිශේෂී තැනක්. ඒ අතරිනුත් පාලියෙන් ලියලා, පස්සෙ කාලයක සිංහලයට පරිවර්තනය කරපු දීපවංශ​ය ගොඩක් ඉදිරියෙන්ම ඉන්නවා. ඒ දැනට ලංකා ඉතිහාසය ගැන ලියවුණු, අපේ රටේ ඉතිරි වෙලා තියෙන පොත්පත් අතරින් පැරණිතම ග්‍රන්ථය වෙන නිසා. …

දීපවංශය Read More »

රාවණාගේ යානාව -දඩුමොණරය-

රාවනා චරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ ,රාවනයන්ගේ “දඩු මොණර” යන්ත්‍රය මගිනි.එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි.මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ “හෙළයන්” ,වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ ද? රාවනයන් මෙම …

රාවණාගේ යානාව -දඩුමොණරය- Read More »

ඉපැරණි සිවු හෙළයේ ‘රොඩියෝ’

ඈත අතීතයේ, සිවු හෙළය (වර්තමානයේ ශ්‍රී ලංකාව ) විවිධ කුළ වලට අයත් ජන කොටස් බහුල ලෙස ජීවත් වූ රටකි. රොඩියන් ඒ අතරින් පහත්ම කුළයක් වශයෙන් හැඳින්වූ බව පත පොතේ සඳහන් වෙයි. යාක්ශ, නාඝ, රාක්ෂ සහ අසුර ගෝත්‍ර වල සම්මිශ්‍රණයක් ඔවුනුත් සතු බැවින් ඔවුනුත් සිවුහෙළයේ අපගේම ආදි වාසීන් බව පැහැදිලි වෙයි. මේ කෙටි විස්තරය ඔවුන්ගේ සම්භවය …

ඉපැරණි සිවු හෙළයේ ‘රොඩියෝ’ Read More »