Payment Slips

2021 දෙසැම්බර් මාසයට අදාළව ඔබ විසින් මුදල් ගෙවන සියලු රිසිට්පත් අපගේ වෙබ් අඩවිය හරහා එවිය යුතුය.

🚨 අනිවාර්යයි.
ඒ සදහා ඔබ ප්‍රථමයෙන්ම වෙබ් අඩවියේ ලියාපදිංචි වියයුතුය. ඉන්පසු අදාල විෂයන් තෝරා රිසිට්පත යැවිය යුතුය.

🛑 ශ්‍රේණිය තෝරා ගැනීමේදී 2022 වර්ෂයට අදාළ ශ්‍රේණියම තෝරාගන්න
(උදා: දැන් 06 වසරේ නම් 07 ශ්‍රේණියට ලියාපදිංචි වෙන්න..)

ඒ පිළිබද සම්පූර්ණ විස්තරයක් පහත වීඩියෝවෙන් ඔබට ලබාගත හැකිය…👇👇👇


මෙය අලුත් ක්‍රමවේදයක් නිසා ඔබට යම් යම් ගැටලු ඇතිවිය හැකිය.
එවැනි ගැටලු විසදාගැනීම සදහා 0768690300 අංකයට වට්ස්ඇප් කරන්න.

(කාලය ඉතිරි කිරීම සදහා දුරකතන ඇමතුම් වලට පිළිතුරු ලබා නොදේ. අවශ්‍යනම් අප විසින් ඔබට දුරකතන ඇමතුමක් ලබාදෙනු ඇත.)

error

Enjoy this blog? Please spread the word :)